සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ආපදාවට පත් ජනතාවට රුපියල් බිලියනයක වන්දි

ජනාධිපතිවරයාගේ නියමයෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1000ක් (රුපියල් බිලියනයක්) වෙන්කර තිබෙනවා. ආපදාවෙන් ජීවිතක්ෂයට පත්

මිතුරන් සමග බෙදාගන්න

ජනාධිපතිවරයාගේ නියමයෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1000ක් (රුපියල් බිලියනයක්) වෙන්කර තිබෙනවා.

ආපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද, ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද වශයෙන් වන්දි මුදල් පිරිනැමීමට රජය තීරණය කර ඇත.

ඊට අමතරව, පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් හිමිවන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා හානි වූ ප්‍රමාණය අනුව වන්දි ගෙවීමටද තීරණය වී තිබෙනවා.

මෙම වන්දි මුදල් කඩිනමින් විපතට පත් ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව රජය දැනුම් දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්