සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුමට වයිකෝගෙන් චෝදනා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දෙමළ ජනතාවට ද්‍රෝහිවීමක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ සඳහන් කර ඇත. ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර යුද

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දෙමළ ජනතාවට ද්‍රෝහිවීමක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා යුතු අවස්ථාවේ ඉන්දියාව ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇතැයි වයිකෝ චෝදනා කරයි.

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවට යුක්තිය ඉටු නොකරන බව වයිකෝ කියයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්