සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ඉන්ධන මිලෙහි වෙනසක් නැත: මැයි මාසික ඉන්ධන මිල ස්ථාවරව තබයි

මාසික ඉන්ධන මිල ගණන් සංශෝධනයට අදාළව, අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) නිවේදනය

මිතුරන් සමග බෙදාගන්න

මාසික ඉන්ධන මිල ගණන් සංශෝධනයට අදාළව, අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) නිවේදනය කර තිබේ.

ඒ අනුව, මැයි මාසය සඳහා ඉන්ධන මිල ගණන් පහත පරිදි නොවෙනස්ව පවතිනු ඇත:

  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල: රුපියල් 274 යි.
  • ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල: රුපියල් 325 යි.
  • ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල: රුපියල් 341 යි.
  • ලංකා පෙට්‍රල් 92 ලීටරයක මිල: රුපියල් 293 යි.
  • ලංකා භූමිතෙල් ලීටරයක මිල: රුපියල් 178 යි.

මෙම තීරණයත් සමඟ පාරිභෝගිකයින්ට දැනට පවතින ඉන්ධන මිල ගණන් යටතේම සිය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්