සිරස්තල
තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (27) සවස වැසි ඉරාන බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ සහන කාලය අප්‍රේල් 06 දක්වා දීර්ඝ කෙරේ ඉරාන නාවික හමුදාපති අලිරේසා තංසීරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඊශ්‍රායලය පවසයි කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන්

ඉස්තාන්බුල් නගරාධිපති සිරගෙට

නඩු විභාගයක් පැවැත්වෙන තෙක් ඉස්තාන්බුල් නගරාධිපති Ekrem Imamoglu සිරගත කිරීමට තුර්කි අධිකරණය නියෝග කර තිබෙනවා. එරට ජනාධිපති එර්ඩෝගන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Ekrem Imamoglu සහ තවත්

මිතුරන් සමග බෙදාගන්න

නඩු විභාගයක් පැවැත්වෙන තෙක් ඉස්තාන්බුල් නගරාධිපති Ekrem Imamoglu සිරගත කිරීමට තුර්කි අධිකරණය නියෝග කර තිබෙනවා.

එරට ජනාධිපති එර්ඩෝගන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Ekrem Imamoglu සහ තවත් 20 දෙනෙකු සිරගත කිරීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

53 හැවිරිදි වියේ පසුවන Imamoglu අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත ජනතාව වීථි බැස ඇති බව සඳහන්.

ඔහු සන්නද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින නමුත් මෙතෙක් ත්‍රස්ත චෝදනා ඉදිරිපත් කර නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්