සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

කුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක ගින්නක්

කුරුණෑගල, පරගහදෙණිය ප්‍රදේශයේ පිහිටි හෙල්මට් (හිස්වැසුම්) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (10) දින හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න ඉතා වේගයෙන් පැතිර යාම හේතුවෙන් එම පරිශ්‍රයේ තිබූ

මිතුරන් සමග බෙදාගන්න

කුරුණෑගල, පරගහදෙණිය ප්‍රදේශයේ පිහිටි හෙල්මට් (හිස්වැසුම්) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (10) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න ඉතා වේගයෙන් පැතිර යාම හේතුවෙන් එම පරිශ්‍රයේ තිබූ ප්‍රධාන අලෙවිසැල සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ඇති බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් සහ ගිනි නිවන ඒකක දැඩි උත්සාහයක නිරත විය.

අලෙවිසැලට සහ එහි තිබූ නිෂ්පාදනවලට දැඩි හානි සිදුව ඇති අතර, සිදුවූ සම්පූර්ණ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.ගින්න හටගැනීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කුරුණෑගල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්