සිරස්තල
දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය

කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (අගෝස්තු 01) දින තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සලකුණු කරමින්, ඒකක 19,900 සීමාව ඉක්මවා ගියා. මෙම වාර්තාගත වර්ධනයට

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (අගෝස්තු 01) දින තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සලකුණු කරමින්, ඒකක 19,900 සීමාව ඉක්මවා ගියා.

මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, එක්සත් ජනපද තීරුබදු අනුපාත 20% දක්වා පහත වැටීම හේතුවෙන් ආයෝජකයන් තුළ ඇති වී තිබෙන විශ්වාසයයි. මෙය මෙරට ආර්ථිකයට ධනාත්මක පණිවිඩයක් ලබා දෙමින්, කොටස් වෙළෙඳපොළට නව ජවයක් එක් කර තිබෙනවා.

දිනය අවසානයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7.36 ක් ලෙස වාර්තා වූ අතර, එය ආයෝජක ක්‍රියාකාරීත්වයේ ඉහළ මට්ටම පෙන්නුම් කරයි.

මෙම වර්ධනය රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවටත්, ආයෝජක විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගෙන බවටත් ශුභවාදී බලාපොරොත්තු ඇති කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්