සිරස්තල
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ

ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි. මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස්

මිතුරන් සමග බෙදාගන්න

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි.

මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලට, මධ්‍යම බස් නැවතුම්පලට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට මෙන්ම කොටුව දුම්රිය ස්ථානයට ඊයේ ගම්බිම් බලා යෑම සදහා විශාල පිරිසක් පැමිණ තිබුණා.

එමෙන්ම ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අදත් කටයුතු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ෂෙරින් අතුකෝරල කියා සිටියේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්