සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි. මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස්

මිතුරන් සමග බෙදාගන්න

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි.

මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලට, මධ්‍යම බස් නැවතුම්පලට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට මෙන්ම කොටුව දුම්රිය ස්ථානයට ඊයේ ගම්බිම් බලා යෑම සදහා විශාල පිරිසක් පැමිණ තිබුණා.

එමෙන්ම ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අදත් කටයුතු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ෂෙරින් අතුකෝරල කියා සිටියේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්