සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ගාලු කොටුවේ මාර්ගයේ කොටසක් ගිලා බසී

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ. අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක්

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක් මෙලෙස ගිලා බැස ඇත.

ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වන බව අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබේ.

මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළකළ බව ප්‍රදේශවාසීන් පැවසීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්