සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

චාමර සම්පත් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද

මිතුරන් සමග බෙදාගන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්