සිරස්තල
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු කුරුඳුවත්තේදී අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇති

මිතුරන් සමග බෙදාගන්න

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම ඝාතනයේ වෙඩි තැබීම සිදු කළ තැනැත්තා බවයි පොලීසිය පවසන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්