සිරස්තල
වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක් “ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක්

ඩෙංගුයි, චිකුන්ගුන්යා පැතිරීම වැඩි වෙලා

බස්නාහිර පළාතේ පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය කරන්න විශේෂ කාර්ය බළකායක් පත් කර ඇති බව සෞඛ්‍ය ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා ප්‍රකාශ කළා.

මිතුරන් සමග බෙදාගන්න

බස්නාහිර පළාතේ පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය කරන්න විශේෂ කාර්ය බළකායක් පත් කර ඇති බව සෞඛ්‍ය ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දුන්නේ ලංකාවේ ඩෙංගු රෝගීන්ගෙන් 50%කට වඩා බස්නාහිර පළාතේ බවයි.

කොළඹ මහනගර සභාවේ දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 17,000ක් වාර්තා වී ඇති අතර, ඉන් 1,800ක් කොළඹ නගර සභා ප්‍රදේශයෙන්.

ඩෙංගු අවදානම් නිවාස 70,000ක් පරීක්ෂා කර නීති උල්ලංඝනය කළ නිවාස 471කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්