සිරස්තල
දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය

ඩොල්ෆින් මසුන් කළුතර වෙරළට

කළුතර දකුණේ මුහුදු වෙරළට ඩොල්ෆින් මසුන් 6 දෙනෙක් ගොඩගැහිලා තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය කියන විදිහට මේ සත්තු 6 දෙනාම මොකක් හරි අනතුරකට ලක්වෙලා

මිතුරන් සමග බෙදාගන්න

කළුතර දකුණේ මුහුදු වෙරළට ඩොල්ෆින් මසුන් 6 දෙනෙක් ගොඩගැහිලා තියෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය කියන විදිහට මේ සත්තු 6 දෙනාම මොකක් හරි අනතුරකට ලක්වෙලා තියෙනවා.

ඒ වගේම කළුතර වෙරළ තීරයේ මේ දවස්වල මුහුද ගොඩක් රළුයි කියලා ජීවිත ආරක්ෂක නිලධාරීන් කියනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්