සිරස්තල
ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක් “ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි

තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළට

මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන

මිතුරන් සමග බෙදාගන්න

මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පැවසුවේ පසුගිය වසරේදී අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතුරින් HIV ආසාදිතයින් 115 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත HIV ආසාදිතයින් ගණන 824කි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩි වෙමින් ඇති බැවින් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමු වන ලෙසය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්