සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළට

මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන

මිතුරන් සමග බෙදාගන්න

මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පැවසුවේ පසුගිය වසරේදී අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතුරින් HIV ආසාදිතයින් 115 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත HIV ආසාදිතයින් ගණන 824කි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩි වෙමින් ඇති බැවින් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමු වන ලෙසය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්