සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි ගත් සුඛෝපභෝගී බස් රථය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. එම

මිතුරන් සමග බෙදාගන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

එම අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයකු පමණක් එම බස්රථයේ සිට ඇති බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු  කර ඇති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පැය කීපයක් ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව ද පොලිසිය කීය.

දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්