සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

ප්‍රියන්ති ප්‍රනාන්දුගේ ‘Prenita Chic’ කොළඹ 03 දී විවෘත වේ

වසර ගණනාවක් උසස් තත්ත්වයේ අලංකාර සාරි පාරිභෝගිකයන්ට සමීප කළ කොළඹ ප්‍රමුඛතම ඇඳුම් වෙළඳසැලක් වන Prenita Fashions, ඊයේ (26) දින සිට ‘Prenita Chic’ නමින් නව්‍යකරණය වූ

මිතුරන් සමග බෙදාගන්න

වසර ගණනාවක් උසස් තත්ත්වයේ අලංකාර සාරි පාරිභෝගිකයන්ට සමීප කළ කොළඹ ප්‍රමුඛතම ඇඳුම් වෙළඳසැලක් වන Prenita Fashions, ඊයේ (26) දින සිට ‘Prenita Chic’ නමින් නව්‍යකරණය වූ No 22, තර්ස්ටන් පාර, කොළඹ 03 යන පරිශ්‍රයේ නැවත විවෘත විය.

1970 දශකයේ දී නීතා ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආනයනික සාරි වෙළඳසැලක් ලෙස ආරම්භ කරන ලද Prenita Fashions, ඉන්පසුව ඇයගේ දියණිය වන වත්මන් කළමනාකාර අධ්‍යක්ෂිකා ප්‍රියන්ති ප්‍රනාන්දු මහත්මියගේ නායකත්වය යටතේ මෙරට විලාසිතා ලෝකයේ ප්‍රධාන ස්ථානයක් ලෙස පැවතුණි.

නව නාමය යටතේ ආරම්භ වූ Prenita Chic වෙළඳසැල, උසස් තත්ත්වය සහ විශිෂ්ටත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, නවීන විලාසිතා ප්‍රවණතාවලට ගැළපෙන අති නවීන සහ අනර්ඝ කාන්තා ඇදුම් එකතුවක් සමඟ පාරිභෝගිකයන්ට දොරටු විවෘත කළේය.

මෙම නව ආරම්භය සමඟ, Prenita Chic තවදුරටත් අලංකාරවත්, සුවිශේෂී සහ නවීන පන්නයේ කාන්තා ඇදුම් විලාසිතා පාරිභෝගිකයන් වෙත ගෙන ඒමට සූදානම් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්