සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

“බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන “අද සිට බීමතින් රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවමක්” යන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ

මිතුරන් සමග බෙදාගන්න

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන “අද සිට බීමතින් රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවමක්” යන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, පොලිසිය පවසන්නේ මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මෙවැනි ව්‍යාජ දැන්වීම් නිර්මාණය කරන හෝ පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙවැනි නොමඟ යවන සුළු තොරතුරු සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්