ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ .
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 68.20ක් ලෙසයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.7ක් ලෙස සටහන් වුණි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ . ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 68.20ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ