සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් දිවයිනට

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් අද (අගෝස්තු 02) පස්වරුවේ දිවයිනට පැමිණියා. දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka

මිතුරන් සමග බෙදාගන්න

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් අද (අගෝස්තු 02) පස්වරුවේ දිවයිනට පැමිණියා.

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම සඳහායි රිතික් රෝෂන් මෙරටට පැමිණියේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහාය නළුවන් කිහිප දෙනෙකු ද මෙරටට පැමිණි බව ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.

රිතික් රෝෂන් ඇතුළු පිරිස අද (අගෝස්තු 02) සවස 05.10ට ඉන්දියාවේ සිට VTNSG දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්