සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක්: එක් අයෙක් මිය යයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ 91 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද

මිතුරන් සමග බෙදාගන්න

මධ්‍යම අධිවේගී මාර්ගයේ 91 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (සැප්තැම්බර් 03) අලුයම ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව පොලීසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ ගමන් කළ රිය සහායකයා බවට හඳුනාගෙන තිබෙනවා. පොලීසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ තවත් පුද්ගලයෙක් ලොරි රථයට යටවී සිටින බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රියදුරන් වඩාත් ප්‍රවේශම් විය යුතු බව පොලීසිය අවධාරණය කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්