සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

මහනුවරට පැය 36ක ජල කප්පාදුවක්

මහනුවර නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (මැයි 28) දහවල් 2.00 සිට ලබන සිකුරාදා (මැයි 30) අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට මහනුවර නගර

මිතුරන් සමග බෙදාගන්න

මහනුවර නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (මැයි 28) දහවල් 2.00 සිට ලබන සිකුරාදා (මැයි 30) අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට මහනුවර නගර සභාව පියවර ගෙන තිබෙනවා.

මෙම ජල කප්පාදුව හේතුවෙන් පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත (උසාවි සංකීර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වා කොටස), අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය, සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශවලට බලපෑම් එල්ල වනු ඇත.

මෙම දීර්ඝ ජල කප්පාදුවට හේතුව වී ඇත්තේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදිකිරීම් කටයුතු අතරතුර සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් බවයි මහනුවර නගර සභාව සඳහන් කරන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්