සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

මැයි 17 සිට IPL යළිත්: පළමු තරගය බැංගලෝර් – කොල්කටා අතර

මැදින් නතර කර තිබූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළිත් මැයි 17 වැනිදා පටන් ගැනීමට සූදානම් කර තිබෙනවා. ඒ අනුව, තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ

මිතුරන් සමග බෙදාගන්න

මැදින් නතර කර තිබූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළිත් මැයි 17 වැනිදා පටන් ගැනීමට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව, තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නැවත ආරම්භ වීමෙන් පසු පළමු තරගය ලෙස මැයි 17 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජූනි 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්