සිරස්තල
Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට ඉන්ධන බෙදාහැරීම ඒකාධිකාරියකට?

මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන දහස ඉක්මවයි

මියන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර

මිතුරන් සමග බෙදාගන්න

මියන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙහි වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේටයි.

ඊයේ ඇතිවූ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා. විදෙස් වාර්තා සදහන් කළේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්