සිරස්තල
නේරු සහ ඉන්දිරා පරදා මෝදි ඉතිහාසය අලුත් කරයි ‘එල් නිනෝ’ අවදානම ලබන මාසයේ සිට ලංකාවට අලුත්ගම ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස 2ක් කුඩු කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි

මූල්‍ය වංචා චෝදනා මත සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වරෙන්තු 7ක් මත ඇය අත්අඩංගුවට ගත් බවයි

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වරෙන්තු 7ක් මත ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. තංගල්ල, මාතර සහ කොළඹ අධිකරණවලින් මෙම වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඊයේ (10) රාත්‍රියේ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්