සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි

මෙරට පවතින ඉන්ධන තොග සාමාන්‍ය පරිභෝජනය යටතේ ප්‍රමාණවත් වන දින වකවානු පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රටේ

මිතුරන් සමග බෙදාගන්න

මෙරට පවතින ඉන්ධන තොග සාමාන්‍ය පරිභෝජනය යටතේ ප්‍රමාණවත් වන දින වකවානු පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රටේ පවතින වත්මන් බලශක්ති තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවතින සංචිත අනුව එක් එක් ඉන්ධන වර්ග අවසන් වන දින වකවානු මෙසේ බවයි:

පෙට්‍රල් 92 වර්ගය: ලබන අප්‍රේල් මස 23 වැනිදා දක්වා

පෙට්‍රල් 95 වර්ගය: ලබන මැයි මස 10 වැනිදා දක්වා

සුදු ඩීසල්: ලබන අප්‍රේල් මස 12 වැනිදා දක්වා

සුපිරි ඩීසල්: ලබන මැයි මස 10 වැනිදා දක්වා

ඉන්ධන හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉදිරි සති කිහිපය තුළ අවශ්‍ය නව ඇණවුම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවත්, පවතින තොග කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්