සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ලුණු ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලයේ අවසර

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීමට අවසර දීමට තීරණය කර තිබේ. ඒ අනුව, ලබන ජූනි මස 10 වන දින

මිතුරන් සමග බෙදාගන්න

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීමට අවසර දීමට තීරණය කර තිබේ. ඒ අනුව, ලබන ජූනි මස 10 වන දින දක්වා ලුණු ආනයනය සඳහා අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමට නියමිතයි.

මෙහිදී, කාර්මික කටයුතු සඳහා අවශ්‍ය අයඩින් රහිත ලුණු මෙන්ම ආහාර සඳහා භාවිත කරන අයඩින් මිශ්‍ර ලුණු ආනයනය කිරීමටද අවස්ථාව ලබා දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්