සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ලෝකයේ වයස්ගතම පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‍

ගිනස් ලෝක වාර්තා මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික එතෙල් කැටර්හැම් මහත්මිය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඇය මේ වන විට 115 වැනි වියේ

මිතුරන් සමග බෙදාගන්න

ගිනස් ලෝක වාර්තා මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික එතෙල් කැටර්හැම් මහත්මිය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඇය මේ වන විට 115 වැනි වියේ පසුවෙයි.

මීට පෙර ලොව වැඩිම වයසැති පුද්ගලයා ලෙස සැලකුණු බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරිය ඉනා කැනබාරෝ ලූකස් පෙරේදා (30) අභාවප්‍රාප්ත වූ බැවින් එතෙල් කැටර්හැම් මහත්මියට මෙම ගෞරවය හිමිවිය. මිය යන විට ලූකස් කන්‍යා සොහොයුරියගේ වයස අවුරුදු 116කි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්