සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ ‘ සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තුසහගත අනාගතයන්’ යන්නයි. මෙම දිනයේදී ගෝලීය සෞඛ්‍ය ගැටළු ඉස්මතු

මිතුරන් සමග බෙදාගන්න

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘ සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තුසහගත අනාගතයන්’ යන්නයි.

මෙම දිනයේදී ගෝලීය සෞඛ්‍ය ගැටළු ඉස්මතු කරන අතර මහජන සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග බලමුලු ගැන්වීමද සිදු කරනු ලබයි.

මෙය 1950දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්