සිරස්තල
ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

විජය කුළු බඩු ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබයි

36 වසරක ජනතා විශ්වාසය දිනූ විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම 2025 වසරේ ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ස්ලිම් සම්මානයෙන් මෙලෙස පිදුම්

මිතුරන් සමග බෙදාගන්න

36 වසරක ජනතා විශ්වාසය දිනූ විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම 2025 වසරේ ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ස්ලිම් සම්මානයෙන් මෙලෙස පිදුම් ලැබුවේ දසවෙනි වරට ය.

ශ්‍රී ලාංකීය කුළුබඩු සන්නාමය “විජය” ලැබූ මෙම සම්මානය වෙනුවෙන් සියලුම පාරිභෝගික ජනතාවට සිය ස්තූතිය පුදකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්