සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ශ්‍රී මංගලාරාමාධිපති හිමි පොලිස් අත්අඩංගුවට

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද (මැයි 23) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර, උහන පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කර

මිතුරන් සමග බෙදාගන්න

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද (මැයි 23) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර, උහන පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමඟ සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළ කරමින් සුමනරතන හිමියන් පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්