සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

සිරි දළදා වන්දනා කිරීම සදහා ප්‍රවේශ මාර්ග තුනක්

අප්‍රේල් 18 වනදා ආරම්භ වන ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව විසින් කටයුතු කර තිබෙනවා. ඒ

මිතුරන් සමග බෙදාගන්න

අප්‍රේල් 18 වනදා ආරම්භ වන ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමලය වීදිය) සිට දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වා ගමන් කළ හැකි මාර්ගයක්, රතු බොක්කුව සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) ඔස්සේ දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා ඇති පෝලිම් මාර්ගයක් සහ රතු බොක්කුව සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) ඔස්සේ දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා ඇති පෝලිම් මාර්ගයක් ලෙස මෙම ප්‍රවේශ මාර්ග 03 හඳුන්වා දී තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ආරම්භ වන අතර දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්