සිරස්තල
නේරු සහ ඉන්දිරා පරදා මෝදි ඉතිහාසය අලුත් කරයි ‘එල් නිනෝ’ අවදානම ලබන මාසයේ සිට ලංකාවට අලුත්ගම ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස 2ක් කුඩු කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි

සිරි දළඳා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් මෙන්න

සිරි දළඳා වන්දනාව එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 18 වනදා සිට

මිතුරන් සමග බෙදාගන්න

සිරි දළඳා වන්දනාව එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 18 වනදා සිට 28 වනදා දක්වා විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පවසන්නේ සිරි දළඳා වන්දනාව සඳහා පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් ඇතුළත් සිතියමක් මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්