සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න – විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන්, අද (12) පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක්

මිතුරන් සමග බෙදාගන්න

වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන්, අද (12) පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ, උත්සව සමයේදී ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා, පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙනි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්