සිරස්තල
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද කොළඹින් ඇරඹේ අද (11) රාත්‍රියේ ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එංගලන්තය සමඟ තරඟයට ට්‍රම්ප්ගෙන් චීනයට 100% දැඩි තීරුබදු පහරක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලොවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්වෙයි වාර්තාගත වර්ධනයක්! UK වෙළෙඳපොළ BYD හි විශාලතම විදේශීය EV වෙළෙඳපොළ බවට පත් වෙයි ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි පෑන් හැඩැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ තරුණයෙක් ගාල්ලේදී දැලේ

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අප්‍රෙල් මස 16

මිතුරන් සමග බෙදාගන්න

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අප්‍රෙල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්