සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

හෘද රෝගීන්ගේ දෛනික ඉහළ යාමක්

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කළේය. දිනකට හෘද රෝග තත්ත්වයන් 175 –

මිතුරන් සමග බෙදාගන්න

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කළේය.

දිනකට හෘද රෝග තත්ත්වයන් 175 – 200ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු සඳහන් කළේ නිවැරදි ආහාර පිළිවෙත් සහ ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතුවක් බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්