සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ආපදාවට පත් ජනතාවට රුපියල් බිලියනයක වන්දි

ජනාධිපතිවරයාගේ නියමයෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1000ක් (රුපියල් බිලියනයක්) වෙන්කර තිබෙනවා. ආපදාවෙන් ජීවිතක්ෂයට පත්

මිතුරන් සමග බෙදාගන්න

ජනාධිපතිවරයාගේ නියමයෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1000ක් (රුපියල් බිලියනයක්) වෙන්කර තිබෙනවා.

ආපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද, ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද වශයෙන් වන්දි මුදල් පිරිනැමීමට රජය තීරණය කර ඇත.

ඊට අමතරව, පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් හිමිවන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා හානි වූ ප්‍රමාණය අනුව වන්දි ගෙවීමටද තීරණය වී තිබෙනවා.

මෙම වන්දි මුදල් කඩිනමින් විපතට පත් ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව රජය දැනුම් දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්