සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා

මිතුරන් සමග බෙදාගන්න

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ කාන්තාවට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත්, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව ඊශ්‍රායලයේ Bat Yam ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි. ඇයගේ ආරක්ෂාව සහ අවශ්‍ය සහාය ලබා දීමට තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්