සිරස්තල
කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ මව ද විරෝධතාවට එක්වෙයි සිරිල් ගාමිණී පියතුමාගෙන් දැඩි අනතුරු ඇඟවීමක් සුරේෂ් සලේට අමානුෂික ලෙස සලකනවාට එරෙහිව කොටුවේදී සත්‍යග්‍රහයක් අරඹයි

තරින්දි සහ චතුරගේ ප්‍රේම කතාව සැබෑවක්ද?

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තරින්දි ප්‍රනාන්දු සහ කඩවසම් රංගන ශිල්පී චතුර රාජපක්ෂ අතර පසුගිය කාලයේ පැතිර ගිය ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳ කසුකුසුව යළිත් අලුත් වී

මිතුරන් සමග බෙදාගන්න

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තරින්දි ප්‍රනාන්දු සහ කඩවසම් රංගන ශිල්පී චතුර රාජපක්ෂ අතර පසුගිය කාලයේ පැතිර ගිය ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳ කසුකුසුව යළිත් අලුත් වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, මෙම ජනප්‍රිය යුවළ මනාල යුවළක් ලෙසින් සැරසී සිටින අලංකාර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමයි.

මෙම ඡායාරූප, මෙරට ප්‍රකට ඡායාරූප ශිල්පී ලක්මාල් සිංහාරගේ නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබීමත් සමඟයි රසික අවධානයට ලක්වූයේ. දක්ෂතාවයෙන් මෙන්ම සුන්දරත්වයෙන්ද පිරිපුන් තරින්දි ප්‍රනාන්දු සහ කා අතරත් ආදරයට පාත්‍ර වූ චතුර රාජපක්ෂ, මෙම ඡායාරූපවලින් ප්‍රේක්ෂක හදවත් තව තවත් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම ඡායාරූප රූගත කිරීමක් සඳහාද, නැතහොත් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ ප්‍රේම සම්බන්ධතාවයක තවත් ඉදිරි පියවරක් දැයි යන්න පිළිබඳව රසිකයන් අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. මෙම අලංකාර යුවළගේ ප්‍රේම කතාවේ සැබෑ තත්ත්වය කුමක් වුවත්, ඔවුන් දෙදෙනා එක්ව සිටින මෙම ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය පුරා සීග්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

ඔබත් හිතන්නේ මේ ඔවුන්ගේ ප්‍රේම කතාවේ තවත් එක් සුන්දර මොහොතක් කියලද?

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්