සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත

මිතුරන් සමග බෙදාගන්න

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම වෙනස්කම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

අදාළ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව සහ ඔවුන්ට අදාළ නව ස්ථාන පිළිබඳ විස්තර පහතින්.

 

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්