සිරස්තල
දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය

මෙක්සිකෝවේ නැවක් නිව්යෝර්ක් පාලමක ගැටෙයි

ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි මෙක්සිකානු නාවික හමුදාවට අයත් විශාල පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් අනතුරක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, නෞකාවේ කුඹගස්වල

මිතුරන් සමග බෙදාගන්න

ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි මෙක්සිකානු නාවික හමුදාවට අයත් විශාල පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් අනතුරක් සිදුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, නෞකාවේ කුඹගස්වල කොටසක් පාලමේ ගැටී නෞකාව තුළට කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ නැවේ කාර්ය මණ්ඩලයේ 277ක් පමණ සිටි අතර, 22ක් පමණ තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ.

නිව්යෝර්ක් බලධාරීන් අනතුරෙන් පසු විනාඩි 40ක් පමණ පාලම වසා දැමූ අතර පසුව එය නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්