සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.

අගෝස්තු 02 වනදා පැවැත්වෙන මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

මීට පෙර මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට දැනුම් දී තිබුණත්, පසුව නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත ඔහුට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්