සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ ‘ සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තුසහගත අනාගතයන්’ යන්නයි. මෙම දිනයේදී ගෝලීය සෞඛ්‍ය ගැටළු ඉස්මතු

මිතුරන් සමග බෙදාගන්න

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘ සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තුසහගත අනාගතයන්’ යන්නයි.

මෙම දිනයේදී ගෝලීය සෞඛ්‍ය ගැටළු ඉස්මතු කරන අතර මහජන සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග බලමුලු ගැන්වීමද සිදු කරනු ලබයි.

මෙය 1950දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්