A Brand of Non Media Shout (Private) Limited

“ඉරාජ්ට ගැහුවා“ පේශල සියල්ල හෙලිකරයි

තම දීර්ඝකාලීන මිතුරා වන ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බව ඔහුගේ අතිජාත මිත්‍රයකු වන සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි. ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ

මිතුරන් සමග ‌බෙදාගන්න

තම දීර්ඝකාලීන මිතුරා වන ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බව ඔහුගේ අතිජාත මිත්‍රයකු වන සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි.

ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද ඒ මහතා කියා සිටියි.

එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ඒ කිසිවෙුටගන් ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බවත් තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය

 

තවත් පුවත්