A Brand of Non Media Shout (Private) Limited

අමිතාබ්න් බච්චන් යොහානි ගැන තැබු ෆේස්බුක් සටහන

මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම වෙනත් මාධ්‍ය හරහාද වැඩි වශයෙන් කතා බහට ලක්ව ඇත්තේ යෝහානි ද සිල්වා ගේ “මැණිකේ මගේ හිතේ ” ගීතය ඉන්දියාව

මිතුරන් සමග ‌බෙදාගන්න

මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම වෙනත් මාධ්‍ය හරහාද වැඩි වශයෙන් කතා බහට ලක්ව ඇත්තේ යෝහානි ද සිල්වා ගේ “මැණිකේ මගේ හිතේ ” ගීතය ඉන්දියාව තුල උන්මාදයක් බවට පත්ව ඇති පුවතයි. මේ වනවිට යෝහානිගේ Youtube චැනලයේ අදාළ ගීතය මෙරට ජනගහනය මෙන් දෙගුණය ඉක්මවූ දර්ශන වාර පෙන්නුක් කරන අතර ඇයගේ චැනලයේ Subscribe ප්‍රමාණයද ලක්ෂ ගණනින් වැඩි වෙමින් ඇත.

ඇයගේ ගීතයට ලෝක ප්‍රසිද්ධ නළු අමිතාබ් භච්චන් ලබා දුන් ප්‍රතිචාරයද වැඩි කතාබහකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් යෝහානි Dharanee – ධරණී පුවත්පත සමඟ පැවැත්වූ සාකච්චාවක් පහතින් …

https://www.facebook.com/watch/?v=4335730996512176&t=1

තවත් පුවත්