A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට භානුක සහ මෙන්ඩිස් ඇතුළු තවත් 5

එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා මූලික සංචිතයට මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ලක්ෂාන් සඳකැන් සහ අශේන් බණ්ඩාර ඇතුළත් කර

මිතුරන් සමග ‌බෙදාගන්න

එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා මූලික සංචිතයට මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ලක්ෂාන් සඳකැන් සහ අශේන් බණ්ඩාර ඇතුළත් කර තිබේ.

දසුන් ශංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝම්බර් 3 දා ඕමානය බලා පිටත්ව යන අතර ඔක්තෝබර් 18 දා නැමීබියාවට එරෙහිව සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරයි.

තවත් පුවත්