පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වුනු හරි අපූරු ආදරණීය යුවතියක් හිටියා. ගොඩක් දෙනෙක් ඇයව හඳුනාගත්තේ සමා ප්‍රැන්සිස් කියලා. බොහොම ආදරණීය ආදර කතාවක හිමි කාරිනියක් වූ ඇය පසුකාලීනව ජීවිතය සිද්ධ වුණු ඇතැම් සංසිද්ධීන් එක්ක කාලයක් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දුන්නා.
මේ හැමදේම එක්ක පසුකාලීනව ඇයට බොහෝ දෙනාගේ අදහස් උදහස් මැද ජීවත් වෙන්න සිදුවුණා. සමාජ මාධ්‍ය හරහා විටින් විට පැතිරුණු ඇතැම් පුවත් නිසා ඇය ගැන හරි දේවල් වගේම වැරදි මතත් සමාජ ගත වෙන්න පටන් ගත්තා.
කොහොම නමුත් මේ වන විට ඉතාමත් ආදරණීය ජීවිතයක් ආරම්භ කරලා තියෙනවා සමා පසුගිය දිනක විවාහ ගිවිස ගෙන තිබුණා. බොහෝ දෙනාගේ ඇනුම් පද මැද හැමදේම ඉතාමත් උපේක්ෂාවෙන් දරා ගෙන අලුත් ජීවිතයට මුහුණ දෙන හැටි ගැන වගේම තවත් බොහෝ දේ ගැන යූ ටියුබ් නාලිකාවක් හා සම්බන්ධ වෙමින් පවසා තිබුණා .
එම වීඩියෝව පහතින් ..