A Brand of Non Media Shout (Private) Limited

2021 ඔක්තෝම්බර් 12 අඟහරුවාදා දින

ඉර උදාව – පෙ.ව 05.58 ඉර බැසීම – පෙ.ව 05.56 නැකත – මුල නැකත පෙ.ව 11.26 දක්වා බලපවත්වන අතර, ඉන් පසුව පුවසල නැකත උදාවේ.

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – පෙ.ව 05.58
ඉර බැසීම – පෙ.ව 05.56
නැකත – මුල නැකත පෙ.ව 11.26 දක්වා බලපවත්වන අතර, ඉන් පසුව පුවසල නැකත උදාවේ.
රාහු කාලය – ප.ව 02.58 සිට ප.ව 04.28 දක්වා
මරු සිටින දිශාව – බටහිර
සුබ දිශාව – උතුර

 

 

ප්‍රවේසම් විය යුතුය – රෝග පීඩා අසනීප ආදියට හේතුයි. මානසික පීඩාකාරී බවක් ඇතිවෙයි. රැකියා ස්ථානයේදී ප්‍රවේසමෙන් කටයුතු කළයුතුය. තම වචනය ප්‍රවේසම් කරගත යුතුය. හිතවතුන් අමනාප වන්නටද ඉඩ ඇත.

 

සිතට සතුට – ඔබගේ කටයුතු සාර්ථක වෙයි. නව සැලසුම් ඇතිවෙයි. ආදායම් මාර්ග අලුතින් උදා වෙයි. හවුල්කරුවන්ගෙන් සහය ලැබේ.

 

උදරාබාධ – උදරාශ්‍රිත රෝග පීඩා වලින් පීඩාවට පත්වෙයි. හිතවතුන් අමනාප වෙන්නට ඉඩ තිබේ. ඇසුරුකරන්නන් පිලිබඳව විමසිලිමත් විය යුතුය.

 

ඉගෙනීම සාර්ථකත්වයට – ඉගෙනීමේ කටයුතු වලට තිබූ බාධක ඉවත් වෙයි. ගැඹුරු විෂය කරුණු හදාරන අයට සාර්ථකත්වය ලැබේ.

 

විදෙස්ගතවීම් – තමන් සිටින ස්ථාන වෙනස්වන්නට හේතුය. පදිංචිය වෙනස්වීම්, රැකියා ස්ථාන වෙනස්වීම් ආදියට හේතුය. විදෙස්ගතවීම් බලාපොරොත්තුවෙන අයට ඒ පිලිබඳව සාර්ථකතා ඇතිකරයි.

 

සිත ශක්තිමත් කරගත යුතුය. මානසික වැටීම්, සිත් රිදීම් ඇතිවෙයි. කළකිරීම් ඇතිවෙයි. ඉවසීමෙන් ශක්තිමත්ව සිටිය යුතුවෙයි.

 

ආදායම් මාර්ග ඇතිවෙයි – මිල මුදල් සම්බන්ධව වාසිදායක තත්වයක් ඇතිවෙයි. නව ආදායම් මාර්ග පෑදේ.

 

ගැටළු විසඳේ – සිතේ සැනසීම ඇතිවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. ලැබීම් සහගත දිනයකි.

 

ප්‍රවේසම් විය යුතුය – ආවේගය සිතට වැඩිපුර දැනෙන දිනකි. එනිසා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ප්‍රිය සම්භාෂණ ආදියට සම්බන්ධවීම නුසුදුසුය.

 

වාසනාවන්ත දිනයකි – සුබදායක දේ සිදුවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. රැකියා කටයුතු වලට සුබදායකය.

 

රැකියා දියුණුව – නව රැකියා ලාභ පෙන්වයි. රැකියා ස්ථානයේ තිබූ ගැටළු විසඳේ. පිය පාර්ශවයෙන් දායාද ලැබේ.

 

සාර්ථකත්වය ලැබේ – කරන කියන දේ සාර්ථක වෙයි. සිතේ සැනසීම ඇතිවෙයි. පිනට දහමට යොමුවෙයි.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

 

 

තවත් පුවත්