A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු මුහුණ දුන් අවසනාවන්ත සිදුවීම…

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 03 වන එක්දින තරගයේ දී පිටියේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙකා ගැටීම හේතුවෙන් පිටියෙන් ඉවතට රැගෙන යෑමට

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 03 වන එක්දින තරගයේ දී පිටියේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙකා ගැටීම හේතුවෙන් පිටියෙන් ඉවතට රැගෙන යෑමට කටයුතු කරනු ලැබුවා.

තරගයේ 44 වෙනි පන්දුවාරයේ දී විරාට් කෝලි විසින් එල්ල කරන ලද පන්දු පහරක් නැවත්ලීමට යාමේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙක ගැටීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා පිටියෙන් ඉවතට රැගෙන ගියේ ස්ට්‍රෙච්ර්ස් ආධාරයෙන්ය.

මෙලෙස එකිනෙක ගැටීමෙන් පිටියෙන් ඉවතට රැගෙන ගියේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් වන ජෙෆ්රි වැන්ඩර්සේ සහ අශේන් බණ්ඩාරයි.

තවත් පුවත්