A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද(15) පැවති තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක් ලබා දෙමින්. කාසියේ

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද(15) පැවති තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක් ලබා දෙමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05කට ලකුණු 390ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

ඒ පන්දුවාර 22ක් අවසානයේ.

තරගයේ ලකුණු සටහන පහතින්.

තවත් පුවත්